තාමත් ඕනෙ නම් හතුරුසිංහට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්

63

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සංශෝධනයක් සිදු කිරීමට කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු තීරණය කර තිබෙනවා. හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු වන විනෝදන් ජොන් යළි තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් කිරීමටයි කී‍්‍රඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී ඇත්තේ.

ඒ පිළිබද කරුණු දැක්වූ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ ” තේරීම් කමිටුවේ හතර දෙනෙක් හිටියා. 03 දෙනෙක්ව නැවත වතාවක් නම් කළා. තේරීම් කමිටුවේ වුණත් වැරදි වුණාම එයාලා හදා ගනී. කොතනද වැරද්ද වුණේ කියලා එයාලා තේරුම් ගන්න ඕනේ.” යනුවෙනි.

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *