කාසියේ වාසිය බැලීම ප්‍රමාදයි

397

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වීම නියමිත ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මිනිත්තු 15කින් ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. ඒ අද අළුයම ලෝඩ්ස් ක්‍රීඩාංගනය පිහිටි ලන්ඩන් නගරයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙනි.

කෙසේ වුවත් තරගයේ කාසියේ වාසිය එරට වේලාවෙන් උදැසන 10.15ට උරගා බැලීමට නියමිතව තිබු අතර එය පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට තරග තීරකවරුන් තීරණය කර තිබෙනවා. පෙ.ව. 10.45ට තරගය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය නිවේදනය කරන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *